භුමි හරේන්ද්‍රන් හොඳම නළුවාට හිමි සම්මානය ගැනීම අවුලක් ද ?

භුමි හරේන්ද්‍රන් හොඳම නළුවාට හිමි සම්මානය ගැනීම අවුලක් ද ?

ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වයට අමතරව සංක්‍රන්ති ලිංගිකය ද, ලිංගික අනන්යතාවයක් ලෙස පිළිගැනිම පිළිබඳ නැවත තැවතත් ලාංකීය සමාජය තුළ කතිකාවට ලක්විය යුතු බව භුමි හරේන්ද්‍රන් පවසයි.

සංක්‍රන්තිකය ලිංගික අනන්‍යතායක් හිමි භුමි හරේන්ද්‍රන් විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆ්‍රැන්ජිපානි චිත්‍රපටය වෙනුවෙන් 2017 සාර්ක් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි ජුරියේ විශේෂ සම්මානය හිමි කරගැනීම පිළිබඳ සමාජඡාලා ඔස්සේ සිදුවු විවිද අදහස් දැක්වීම් වලට පිළිතුරු ලෙස ඇය මේ බව පවසා සිටියේය.

එමෙන්ම ෆ්‍රැන්ජිපානි (සයපෙති කුසුම) චිත්‍රපටය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයන් අභියෝගයට ලක් කරමින් ඇති කළ සමාජ කතිකාවක් බවත් සම්ප්‍රධායික සමාජක්‍රමය තුළ නිර්භීත රඟපෑමක් සඳහා සම්මානය තමට හිමිවු බවද කිසිඳු අයුරකින් මෙම සම්මානය ( Best Actor ) භාර ගැනීම තුළ තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ සිදු කළ අරගලය නැවත ආපස්සට හැරවීමක් නෙවන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

ඇය වැඩිදුරටක් දැක්වූ අදහස් පහතින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න