ජනාධිපතිවරණය පෙර මහ මැතිවරණයක් ! - ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි !!

ජනාධිපතිවරණය පෙර මහ මැතිවරණයක් ! - ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි !!

ඉදිරි ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයින්ගේ අවධානය යොමුවී ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වාර්තා කරයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීති විශාරදයින්ගේ මතය විමසීමටද නියමිතව ඇතැයි එම වෙබ් අඩවිය පවසයි.

ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සිය මුහුණු පොතට (FB ) තබා ඇති සටහනකින් ඉහත කාරණය දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව ඇත.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1(3) වගන්තිය අනුව ''මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නට වෙන්නේ 2019 නොවැම්බර් වල නොව 2020 අගෝස්තුවේ'' බව ශිරාල් ලක්තිලක මහතාගේ සටහනේ දැක්වේ.

ලක්තිලක මහතාගේ FB සටහන 

shiral001

ශිරාල් ලක්තිලක මහතාගේ අදහසට පක්ෂව හා විපක්ෂව මේවනවිට මුහුණු පොතෙහි පුළුල් සංවාදයක් මතුවී ඇති අතර විද්වතුන් කිහිප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

shiral002

shiral003

shiral005

shiral006

shiral007

shiral008

shiral009

shiral010

shiral011

shiral012

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න