ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරන පුද්ගලයා එම ධූරය දරණ තාක් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවීම ඇතුළුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඉලක්ක කරගෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පහත දැක්වේ.
පිටු 17 කින් සමන්විත එය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඈත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
