වාහන ආවට අංක තහඩු නැත්තේ ඇයි?

වාහන ආවට අංක තහඩු නැත්තේ ඇයි?

වාහනවල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වීමට බලපෑ හේතුන් සැලකිල්ලට ගනිමින් තාවකාලික අංක තහඩු භාවිතා කිරීමට අවසර දුන් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.



 


අධික ලෙස ඉහළ ගොස් ඇති වාහනවල ආසන පටි මිල ගණන් ක්‍රමයෙන් අඩුවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත්තේ වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවයි.

ඒ අනුව අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.

 


| nethnews




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න