ටීඑන්එල් රූපවාහිනියේ විකාශනාගාරකට මුද්‍රා තබා ඇති බව එම ආයතනය සදහන් කරයි.
නාලිකාවේ නිල ෆේස් බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මේ වන විට පොල්ගහවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සීල් තබා ඇති බවය.
මේ වන එහි උපකරණ ගෙන යාමට කටයුතු කරමින් සිටින බවද එහි සදහන්ය.
නිසි පරිදි ගෙවිම් සිදු කර තිබිදීද විකාශණ කටයුතු මෙසේ අත්හිටුවීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවද එහි දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
