ප්‍රවීණ මාධ්‍යවේදී හා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මාලබේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 55 වන වියේ පසුවිය.
අන්තර්ජාලය හරහා විකාශය වන HTV ( Heritage TV) ප්‍රධානියා ලෙස කටයුතු කළ හේමනලීන් කරුණාරත්න මහතා ජ්‍යෙෂ්ඨ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු ද වේ.
ස්වර්ණවාහිනිය, ජාතික රූපවාහිනිය හා රූපවාහිනී ආයතන කිහිපයකටම සිය දායකත්වය සපයා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
