ජනාධිපතිගේ හොම්බට ගහන්න ඕන - මර්වින් ගේම ඉල්ලයි (වීඩියෝ) 

ජනාධිපතිගේ හොම්බට ගහන්න ඕන - මර්වින් ගේම ඉල්ලයි (වීඩියෝ) 

උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා හමුදාව සම්බන්ධව විවිධ ප්‍රකාශ සිදුකරන්නේ කොන්ද පන නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා බවත් ඔහුට (උට)  දත්ටික බිමට වැටෙන්න හොම්බට ගැසිය යුතු බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කර ඇත.

තමන් මුලතිව් හී සිදුකල සංචාරයකදී ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් උතුරු දේශය දැන් හමුදා පාලනයෙන් ඉවත්කර ඇති බවට හමුදා නිලධාරීන් ශෝකයෙන් සඳහන් කල බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

එසේම තමන් සිංහලයන් වෙනුවෙන් ඉදිරියේදී මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් බයිසිකලයෙන් , කෙහෙල් ඇවරියෙන් පැමිණ ස්වාධීනව  ජයග්‍රහණය කිරීමට හැකිනම් තමන්ට  වීර දුටුගැමුණු සංවිධානය හරහා පැමිණ ජයග්‍රහණය කල හැකි බවද ඔහු සඳහන් කර ඇත.

මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න