2018 අයවැය 2/3න් සම්මතයි

2018 අයවැය 2/3න් සම්මතයි

2018 අයවැය තෙවන වර කියවීම වැඩි ජන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (09) සම්මත විය.

අයවැයට පක්ෂව ජන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 56ක් පමණි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මහින්ද පාර්ශවය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශකර තිබු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අයවැයට පක්ෂව ජන්දය ප්‍රකාශකොට තිබිණ.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අයවැය ජන්ද විමසන අවස්තාවේදී පාර්ලිමේන්තු සභාගර්භයේ සිට නැත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න