2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකතන අංක හඳුන්වා දී ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින: හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට නව ක්‍රමවේද ඔස්සේ ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබා දීමට මෙහි දී හැකියාව ලැබේ.
ඒ අනුව පහත දුරකතන අංක ඔස්සේ පොලිස් කොට්ඨාස භාර නිලධාරීන් වෙත තොරතුරු ලබා දිය හැකි ය.
ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ නම් සහ දුරකතන අංක පහතින්,


පොලිස් මාධ්‍යය කොට්ඨාසය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
