මීට වසර ගණනාවකට පෙර විදෙස් ගත රැකියාවලට යොමු වූයේ කාන්තාවන් බවත්, ඒ ගෘහ සේවිකාවන් ලෙස බවත්, නමුත් මේ වන විට ලංකාවෙන් විදෙස් සේවා සඳහා වැඩි පුර පිටත්වන්නේ පිරිමි පාර්ශ්වය වන අතර ඒ අය ද විශේෂ හැකියා සහිත අය යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මතු පළ වන්නේ ධනනාත් ප්‍රනාන්දු දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
