ගිහාන් විනිසුරු නැතිව මහින්දානන්දගේ නඩුව ඉස්සරහට ! 

ගිහාන් විනිසුරු නැතිව මහින්දානන්දගේ නඩුව ඉස්සරහට ! 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකර තිබෙන අයතා ඉපයීමක් සම්බන්ධ නඩුව  මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නොමැති මහාධිකරණයක් හමුවේ කඩිනමින් විභාගයට ගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය.නියෝග කර ඇත. 

තමන්ට එරෙහිව උපයාගත නොහැකි රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්  අධි චෝදනා ගොනුකර ඇති මෙම නඩුව  මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට නොගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගොනු කළ රිට් පෙත්සමේ තීන්දුව  ප්‍රකාශයට පත් කීරීමටකරමින් අද (20) අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. 

එම පෙත්සම පිළිබඳ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් හි කරුණු දැක්වීම් අවසන් කරමින් මෙම තීන්දුව ලබාදුන් අතර ඒ, එස්.එස්.තුරෙයිරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන භියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න