Language Switcher

V2025

ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කළ විදෙස්ගත දෙමළ ජාතිකයින් මෙන්න !

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කරන ලද විදෙස්ගත දෙමළ ජාතිකයින් 14 දෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්නගේ අත්සනින්  එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම ඔවුන්ට  එල්ල වී ඇති චෝදනා වෙයි.
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.