Image

ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි

ශ්‍රී ලාංකික සාහිත්‍යයේ ඉරණම තීන්දු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශය ද...? - දීපචෙල්වන් විමසයි

දීපචෙල්වන් ලියන්නේ යුද්ධයේ ඔහු ලද අත්දැකීම් බවත්, ඒ හැර ඔහුට ලියන්නට වෙනත් යමක් නැති බවත් ඔහු පැවසූ බව කථිකාචාර්ය, ලේඛිකා අනූෂා ශිවලිංගම් පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ ලේඛක දිපචෙල්වන් ගේ කෘති වර්ග පහක් රේගුව රඳවාගෙන තබාගැනීම පිලිබඳ සංස්කාතික අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවට සහභාගි වීමෙන් ඉක්බිති මාධ්‍ය අමතමිනි. 

රාජ්‍ය මට්ටමින් සිදු කරමින් පවතින්නේ පාඨකයා ගේ සහ ලේඛකයා ගේ යන දෙපාර්ශවයේ ම අයිතිය උල්ලංඝකය කිරීමක් යැයි ද ඇය වැඩි දුරටත් පැවසුවා ය.

මතු පළ වන්නේ කථිකාචාර්ය, ලේඛිකා අනූෂා ශිවලිංගම් කළ සම්පූර්ණ ප්‍රකාශය අන්තර්ගත වීඩියෝව යි.

jayasiriසටහන - ජයසිරි අලවත්ත

 

 

 

සබැඳි පුවත්

ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත

දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

ජාජබ ආණ්ඩුවේ විස්මිත සමත්කම්

මා ජන නියමු කලාකරුවෙකි

දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳ අද (17) සිදු වූයේ කුමක්ද ?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න