අමාත්‍යාංශ හයකට නව ලේකම්වරු

අමාත්‍යාංශ හයකට නව ලේකම්වරු

අමාත්‍යාංශ 06 ක් සඳහා  නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය නාශය සඳහන් කරයි.

ඒ අනුව,ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස 

ජගත් පී. විජේවීර මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්. අධිකාරි මහත්මිය , නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස

ඞී.ජී.එම්.වී. හපුආරච්චි මහතා  පත්කර ඇත.

එසේම  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා , විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා , තැපැල්තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඞී.බී. මීගස්මුල්ල මහතා පත්කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න