22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (30) තීරණය කළ බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසී ය.
එම සංගමය මෙම තීරණය ගෙන ගෙන ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය රැකගැනීම උදෙසා ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා ය.
එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගත් බවත්, ඉදිරියට රජයේ නීතිඥ සංගමය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
