පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියළුම පාසල් හෙට දිනයේදී වසා තැබීමට තීරණය කොට තිබෙනවා.
සිසුන්ගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බව අධ්යාපන අමාත්යංශයේ ලේකම් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නමුත්, අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයෙහි ප්රායෝගික පරීක්ෂණ අදාළ දිනට පැවැත්වෙන බවද එහි සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
