Image

කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්

කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්

කුමුදු කුමාරසිංහ විසින් රචිත පළමු නවකතාව වන ''මේක අතිශය සාමාන්‍ය කතාවක්'' කෘතිය සහ දෙවන කෙටිකතා සංග්‍රහය වන ''කුමාරි එන්න එන්නම ලොකුවුණා සුනිල් එන්න එන්නම පුංචි වුණා'' කෘතිය එළඹෙන 04 වැනිදා (බදාදා) සවස 03.30ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.

මෙම අවස්ථාවේ දී ප්‍රභා මනුරත්න සහ ප්‍රභාත් ජයසිංහ දෙසුම් පැවැත්වීමට නියමිත අතර නදීක ගුරුගේ සහ සිලනි තුමාරා ගායන ඉදිරිපත් කිරීමට නියමිත ය.

සභාව මෙහෙයවනු ලබන්නේ ගුමී සිරිමෙවන් විසිනි.

මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරිය ඔබට විවෘත ආරාධනා කරන්නී ය.

WhatsApp Image 2026 11 01 at 8.24.41 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න