ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය සම්බන්ධයෙන් අදාළ ඇප නියෝගය අද (3) දින සලකා බලන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (28) නියෝග කළේය.
සිද්ධියට අදාළව සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි ‘ක්‍රිෂ් නඩුවට’ අදාළව ඇප ඉල්ලා ගොනු කර තිබූ මෝසම ඉකුත් (28) වන දින යළි කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කර තිබිණි.
සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
