නඩු කටයුත්තකට සහභාගීවීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට, කොළඹ අධිකරණ වෛද්‍යවරයා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිකුත් කර ඇතිවෛද්‍ය නිර්දේශ අනුව, ඩේසි ෆොරස්ට් යන අය අදාළ නඩුවෙන් නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ.
උපයාගත් ආකාරය සනාථ කළ නොහැකි රුපියල් මිලියන 59 කට අධික මුදලක තැන්පතු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඇයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
