ව්‍යාජ මුදල් නෝට්ටුවලට බයේ OASES ආයතනයේ දමිත් වික්‍රමසිංහ චීනයට පැනලා 

ව්‍යාජ මුදල් නෝට්ටුවලට බයේ OASES ආයතනයේ දමිත් වික්‍රමසිංහ චීනයට පැනලා 

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයක්  සහ රැකියා සඳහා රට යවන  ධනාත්මක චින්තනය සම්බන්ධ දේශන පවත්වන්නෙකු පිලිබඳ ප්‍රවෘත්තියක් රට පුරා පැතිර යන්නට විය. මෙහිදී මෙම දේශක වරයා රුපියල් 5000 සහ 50000 නෝට්ටු මුද්‍රණය කරමින් ධනාත්මක චින්තන වැඩ වලට බැව් පවසා කූට ව්‍යාපාරවල යෙදෙන්නෙක් බව දැනගන්නට තිබේ.

මෙසේ එකී උපදේශකවරයාගේ මුදල් නීතියට හසුවෙද්දී කුරුණෑගල නාවින්න හන්දියේ මුදල් වංචා කරමින් ළමුන් රට යවන OASES EDUCATIONAL SERVICES ආයතනයේ දමිත් වික්‍රමසිංහ හෙවත් ගැට්ටුවාන හර්ෂ නමැති පුද්ගලයාගේ ඝාතනයේ ඔත්තුකරු යැයි සැලකෙන දමිත් ලසන්ත කුමාර නැමැත්තා ඊයේ හදිසියේම චීනය බලා පිටත්වී ගොස් ඇතිබව ආරංචි මාර්ග පවසයි. ඉහත කී උපදේශකයා මෙන්ම කුරුනෑගල ව්‍යාජ නෝට්ටු නිෂ්පාධනය සහ එම නෝට්ටු වලින් කුඩා ගැහැණු ළමුන් රැවටීම, ඉන්දන පිරවුම් හලවල් වලින් එම මුදල්  මාරු කිරීම සහ මත්පැන් පානය සඳහා එම මුදල් යෙදවීම මෙම දමිත් ලසන්ත කුමාර නැමැත්තාගේ කාර්ය භාර්ය බව දැනගන්නට ලැබී තිබේ.

කුරුනෑගල නාවින්න හන්දියේ සරසවි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන OASES ආයතනයේ මුදල් වංචා කිරීම් වලට අමතරව මෙම දමිත් නැමැත්තා විශාල වශයෙන් කුඩා ගැහැණු ළමුන් තම කාර්යාලට ගෙන්වාගෙන මෙම ව්‍යාජ නෝට්ටු පෙන්වමින් අපචාරයේ යොදාගන්නා බව දැනගනන්ට තිබේ. නීතියට හසුවූ ඉහත උපදේශකවරයා අතුරුදහන් වීමත් සමගම දමිත් ලසන්ත කුමාර හදිසියේම චීනය බලා පිටත් වෙද්දී ඔහුගේ සගයෙක් අන්තර් ජාලය හරහා ඉහත කී උපදේශක වරයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක නිරත වෙමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

සරසවි ගොඩනැගිල්ලේ ආරක්ෂකයින් පවසා ඇති ආකාරයට දමිත් නැමැත්තා මෙම හුවමාරු කරගන්නා මුදල් චෙක්පත්වලින් පිටරට ගෙනගොස් එහි බැංකුවල තැන්පත් කරන බවද දැනගන්නට තිබේ.

කුරුණෑගල ගොසිප් -

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න