නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇත.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධූරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධූරය සදහා නලින් පෙරේරා මහතා පත් වී ඇත.

