රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය අගමැති පහදයි ! (වීඩියෝ)

රටම හොයපු ඉන්ධන මිල සූත්‍රය අගමැති පහදයි ! (වීඩියෝ)

බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධව වැදගත් පැහැදිළි කිරීමක් අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම පැහැදිළි කිරීම සිදුකරනු ලැබුවේ කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල මෙවැනි ක්‍රමවේද භාවිතයේ තිබෙන බවත් නමුත් මේ ක්‍රමයට අනුගතවීමට මෙරටට පළපුරුද්දක් නොමැති බැවින් පළමුව සතියකට වරක් සංශෝධනය කිරීමට යෝජිතව තිබූ ලෝක වෙළඳපොළට සාපේක්ෂව රට තුළ ඉන්ධන මිල තීරණය වීම වෙනුවට මසකට වරක් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් කල බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. 

ඒ අනුව වර්තමානයේ මෙරට ඉන්ධන මිල ගණනය වන ආකාරයද අග්‍රාමාත්‍යවරයා මෙසේ පැහැදිළිකර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න