හමුදා බුද්ධි අංශය යනු රටක ආර්ථික වර්ධනයට ඉතාමත් වැදගත් ආයතනයක් බවත් මේ වන විට සුරේෂ් සලේ වෙත සලකන ආකාරය අනුව එම ආයතනය සතුව පවතින විශ්වසනීයත්වය අහෝසි වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
දැනට පවතින වෘත්තීය සමිති බහුතරයක වැඩි බලයක් රඳා පවතින්නේ ආණ්ඩුවේ වෘත්තිය සමිතිවලට බවත්, ක්‍රියාකාරී රාජ්‍ය සේවයෙහි මෙන් ම මාණ්ඩලික රාජ්‍ය සේවයෙහි වැඩි පිරිසක් සිටින්නේ ද රාජ්‍ය පාර්ශවයේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
