#UNFRAMED වාරණය කල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අම්බරුවන් !

#UNFRAMED වාරණය කල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අම්බරුවන් !

යුක්තිය සහ ජීවිතය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා පවත්වමින් යන #UNRAMED  ඡායාරූප ප්‍රදර්ශනයපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධයෙන් වාරණයට ලක් කෙරෙයි.

විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන මෙම සුවිශේෂි  ඡායාරූප ප්‍රදර්ශනය තුළදී   ලංකාවේ යුද්ධයෙන් වසර 9 කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත්, 2009 සිට 2017 දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ජාතීන්ට එරෙහි හිංසනය, වසර 150 ක් ඉක්ම ගිය ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් මෙන්ම  පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ද #UNFRAMED පශ්චාත් යුධ ශ්‍රී ලංකාව  – යුක්තිය සහ ජීවිතය වෙනුවෙන්’ යන තේමාම මුලික කොට ගෙන  ප්‍රදර්ශනය වේ. ඒ අනුව කොළඹ, මිගමුව, මාතර හා අනුරාධපුර යන නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශන වාර 4 ක් මිට පෙර ව්‍කල්ප වෙබ්වි අඩවිය ව්සින් පවත්වා තිබේ.

ඔක්තෝම්බර් මස 16සිට 18 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවත්වීමට නියමිතව තිබූ පස්වන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කෙරුණේ ‘මාගේ දේශය අවදිකරනු මැන’........ 

සම්පූර්ණ සටහන සදහා පිවිසෙන්න  

ඡායාරූප ප්‍රදර්ශණය පිළිබද සාරාංශගත වෙබ් පිටපත පිවිසෙන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න