කුමාර වෙල්ගම මහතාගේ ඔළුව නරක් වුනාට ඔහුට පිලිතුරු බදින්නට තමන් සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිනී ලොකුගේ පවසයි.
රටේ සියළුම ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර දුන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන හමුදා විසින් බව ඔහු කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙකු යයි කුමාර වෙල්ගම මහතා විසින් කරන ප‍්‍රකාශයට පිළිතුරු ලෙසයි.
‘මේ රටේ වේදිකාවට නැග්ගම ඕනවට වඩා අත්පුඩි ගැහුවම මටත් හිතෙනව ජනාධිපති වෙන්න පුළුවන් කියලා’ යයිද මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

