නඩු අවසන් : තීන්දුවත් සුදානම්  

නඩු අවසන් : තීන්දුවත් සුදානම්  

රාජපක්ෂ පාලන සමයේ මූල්‍ය අක්‍රමිකතා සහ ඝාතන අපරාධ වලට අදාළ සියළු නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ ප්‍රධාන එකඟතාවක් බව වාර්තා වෙයි.

 ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පිහිටවූ  ආකාරයට  විශේෂ ජනාධිපති නියෝගයක් ලෙස මෙම අධිකරණ කටයුතු අවසන් කිරීමට නියමිත බවද  වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් වන ජනතා අවධානය වෙනතක යොමුකිරීම සඳහා භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කිරීම, ඉන්ධන මිල සූත්‍රය ඉවත් කිරීම ඇතුළු ජනතාවට කැරට් අල කිහිපයක් ලබාදීමටත් ඒ සඳහා විශාල මාධ්‍ය ආවරණයක් ලබාදීමටද  තීන්දු කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න