පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙස ඉල්ලා ඔක්තෝබර් 29වැනි දින ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් කථානායකතුමා වෙත ලිපියක් යවන ලදී.
ඒ අනුව "පාර්ලිමේන්තුව වහාම කැඳවන්න : මන්ත්රීවරුන් 128ක් කතානායකගෙන් ලිඛිතව ඉල්ලයි" යන ශීර්ෂයෙන් යුතුව newstube.lk මීට පෙර සිදුකල අනාවරණය නිවරදිවී තිබේ.
එසේම මේ වන විටත් පාර්ලිමේන්තුව කල්තැබීමේ අමන තීන්දුවට පක්ෂව සිටින්නේ රුධිර පිපාසිත මෛත්රී - මහින්ද අශුද්ධ සන්ධානය පමණි.
පහත දැක්වෙන්නේ එම ලිපියේ පිටපතය.


