"ජන වරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු" : තරුණ පෙළ එක මිටට !

"ජන වරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු" : තරුණ පෙළ එක මිටට !

සිරිසේන -මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නාඩගමට එරෙහිව පක්ෂ භේද නොසළකා මේ වන විටත් රටේම තරුණ පරපුර පෙළ ගැසෙමින් සිටියි.

විවිධ සංවිධාන ගොඩනගා ගනිමින් ඔවුන් මේ වන විටත් ඒ සඳහා ක්‍රියාකාරී වෙමින් සිටින අතර ඒ බව සංඛේතවත් කරමින් අද (30) කොළඹ පැවති "ජන වරමට ගරු කරනු - පාර්ලිමේන්තුව වහා කැඳවනු" විරෝධතාව සඳහා ද ඔවුන්ගෙන් පිරිසක් සහභාගීව සිටිනු දක්නට ලැබිණ.

පහත දැක්වෙන්නේ ඔවුන් අතදරා සිටි විරෝධතා පුවරුය.

44985060 10216053549344889 6090494656313819136 n

45013128 10216053549464892 8015793560123080704 n

45039277 10160928406615526 7055700333166592000 n

45000732 10212672735161190 4529298869128790016 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න