මලික් ඇමතිගේ ජීවිතය අනාරක්ෂිතයි : ආරක්ෂකයින් සියල්ල ඉවත් කරලා !

මලික් ඇමතිගේ ජීවිතය අනාරක්ෂිතයි : ආරක්ෂකයින් සියල්ල ඉවත් කරලා !

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ආරක්ෂකයන් සියළු දෙනාම ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේන විසින් නිකුත්කළ නියෝගයක් මත මෙය සිදුකර ඇති අතර මේ ආකාරයේ දරුණු පළිගැනීමක් සිදුකරමින් ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි දේශපාලනඥයන් මානසිකව වැට්ටවීමේ අපේක්ෂාවෙන්ය.

මේ වන විට යහපාලනය විසින් තහවුරු කළාවූ  ප්‍රජාතන්ත්‍රවාදය කීතු කීතු කරන ප්‍රතිපත්තියකට කුමන්ත්‍රණ ආණ්ඩුව පිවිස ඇති අතර මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ  ජනතා නියෝජිතයන්ගේ ජීවිත අනාරක්ෂිත කරන මේ අදියර අවසන් වන්නේ මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනතාව අනාරක්ෂිත කරන තත්ත්වයකින් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න