Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

සිරිසේනගේ සහකාර අධ්‍යක්ෂ තිසුරි ඉල්ලා අස්වේ !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහකාර අධ්‍යක්ෂවරියක් සහ තිරසර සංවර්ධන අංශයේ ජාතික සම්බන්ධීකාරකවරියක් ද වන තිසුරි වන්නිආරච්චි මෙනෙවිය තම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඇය ලොව ලාබාලතම රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවයි.  

 මේ අතර ජනාධිපති සිරිසේනගේ 2015 ජයග්‍රහණය සමඟ ඔහුට සමීප වූ විද්වත් වෘත්තිකයන් රැසක් මේ වන විට ඔහුගේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය සම්බන්ධව කළකිරී ඉවත්ව යාමේ සූදානමක් පවතින බවද වාර්තා වෙයි.

Thisuri Wanniarachchi