පාර්ලිමේන්තුව රැස් කරනා ඕනෑම මොහොතක මන්ත්‍රී 120 ක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් සැදීමට තම පක්ෂය සුදානම් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද(04) මාතර නගරයේදී පැවති විරෝදතාවයකට එක් වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.
කථානායකතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර පැවති හමුවට අග්‍රමාත්‍යවරයා හා විපක්‍ෂනායකවරයා සහභාගී නොවුනේ ආරක්‍ෂිත හේතුන් මත බව ප්‍රකාශ කල අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිල නිවේදන නිකුත් කරමින් කුමන්ත්‍රණ හොර ආණ්ඩුව පිළිනොගන්නා බව ප්‍රකාශ කර ඇති බවද සිහිපත් කළේය.
කුමන්ත්‍රණ ආණ්ඩුවට විරෝධය පා දිවයින පුරාම අද විවිධ ස්ථානයන්හි උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක අතර මාතර දිස්‌ත්‍රික් විරෝධතාව මෙලෙස මාතර නගරය තුල මේ මොහොතේ සිදුවෙමින් පවතී.
එහිදී අදහස් දක්වන අමාත්‍යවරයා,
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
