තමනට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව නිල අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසයි.
ඒ බව අද (14) පාර්ලිමේන්තුවේදී තහවුරු වූ බවත් ද්‍රවිඩ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ශ‍්‍රීලනිප කිහිප දෙනෙකුද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහය වූ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසු අතර විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ සම්මත වූ ආකාරය වැරදි යයි කිසිවෙකු කියන්නේ නම් නැවතත් පාර්ලිමේන්තුව රැස් කර ඊට විරුද්දව යෝජනාවක් සම්මත කර පෙන්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා එහිදී අභියෝග කර සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
