ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යළිත් වරක් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට යොමු වීම සතුටක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් පවසයි.
එසේම පාර්ලිමේන්තුව අද (14) විවෘත කිරීමේ අවස්ථාවට ඇයද එක්ව සිටියාය.
එම අවස්ථාවට අද පෙරවරුවේ එක්වීමට ලැබීම හා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම දක්නට ලැබීම ගැන තමන් සතුටට පත් වන බව ද තානාපතිවරිය වැඩිදුරටත් පවසා ඇත.
ඩේලි මිරර් වෙබ් අඩවියට ඇය මේ අදහස් දැක්වීම සිදුකර තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
