පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම කතානායක මේසයේ තිබුණු කිසියම් වයරයක් කඩා දැමීමට යාමේදී ඔහුගේ අතට තුවාල සිදුව තිබේ.
මේ වනවිට ඔහු පාර්ලිමේන්තුවේ වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදෙමින් ඇත.
මෙය මන්ත්‍රීවරු අතර ගැටුමකින් නොව එය ඔහු කතානායක මේසයේ තිබූ යමක් විනාශ කොට සිය විරෝධය දැක්වීමට හෝ කෝපය ප්‍රකාශ කිරීමට ගත් උත්සායකදී සිදුවූවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
