වසර 4 1/2 යනතුරු පාර්ලිමේන්තුව විසුරවන්න බෑ - විජේදාස 

වසර 4 1/2 යනතුරු පාර්ලිමේන්තුව විසුරවන්න බෑ - විජේදාස 

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක ජනාධිපතිවරයාට වසර 4 1/2ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරවාලිය නොහැකි බව ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසා ඇත.

විජේදාස මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ 2015 ජුනි 01 වනදා  Info Sri Lanka News වෙබ්අඩවිය සමඟ  19වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සිදුකළ විශේෂ සාකච්ඡාවේදීය. එවකට ඔහු කටයුතු කර සිටියේ යහපාලන ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙසින්ය.

එහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ විධායක ජනාධිපතිගේ බලතල සීමා වන බවත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවර කිරීම වෙනුවෙන් එම තීන්දුව ගනුලැබූ බවත් ඔහු අවධාරණය කර සිටියි.

කෙසේ වුවත් මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වා පිල් මාරු කර සිටියි.

අදාළ සංවාදය ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න