අවම ගාස්තුව 10ක් දක්වා පහත දමනු : සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

අවම ගාස්තුව 10ක් දක්වා පහත දමනු : සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු මිල සංශෝධනය නොවීම සම්බන්ධව සමස්ථ ලංකා බස් මගී හිමියන්ගේ සංගමය විරෝධය දක්වයි.

අද (05) නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියි.

එසේම  අද (05) ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන් සමඟ බස් හිමියන් සිදු කළ ඊනියා සාකච්ඡාවේ දී  සමඟ එකඟ වූ පරිදි බස් ගාස්තු සංශෝධනය දෙසැම්බර් 21 වන තෙක්  කල් නොදමා වහාම ක්‍රියාත්මකවන පරිදි  අවම ගාස්තුව 10ක් දක්වා පහත දැමිය යුතු බවත් සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුලු ප්‍රවාහන බලධාරීන්  මැදිහත් විය යුතු බවත් එහි අවධාරණය කර ඇත.

සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න