තාප්පයට හේත්තු  කළොත් කුඹුරු කොටන්න යනවා : සිරිසේන කියලා 

තාප්පයට හේත්තු  කළොත් කුඹුරු කොටන්න යනවා : සිරිසේන කියලා 

තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති සිරිසේන පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර ඇත්තේ  සිය  සිය ට්විටර් ගිණුම හරහාය.    

ඒ ජනපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පසුගිය සඳුදා පැවැති සාකච්ඡාවේදී බවද  ඔහු සඳහන් කර ඇත.

මේ පිළිබඳ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා තැබූ ට්වීටර් සටහන පහත දැක්වේ.

Capturemano

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න