එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (15) මන්ත්‍රී මහින්ද අමරවීරගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඒ කුමන්ත්‍රණ ආණ්ඩුව අහෝසිවී යාමත් සමඟ මතුවන නව දේශපාලන තත්ත්වය හමුවේ ගතයුතු තීරණය සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන්ය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලනිප 16 කණ්ඩායම හෝ රාජපක්ෂ පාර්ශවය කැඳවා නැති බවද වාර්තා වන අතර ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසේ සාකච්ඡාවක් සඳහා එක්ව සිටින බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
