Image

මහරගම නගරාධිපති තවත් පිස්සුවක් නටයි : ලොතරැයි කුටි සියල්ල ගලවයි !

මහරගම නගරාධිපති තවත් පිස්සුවක් නටයි : ලොතරැයි කුටි සියල්ල ගලවයි !

මහරගම නගර මධ්‍යයේ ඇති ලොතරැයි අලෙවි කුටි මහරගම නගරාධිපතිවරයා විසින් නගරයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

මේ මස 05 වනදා වන විට නගරයේ ඇති සියලුම අලෙවි කුටි ඉවත් කරන බවට නගරාධිපතිවරයා විසින් අලෙවි නියෝජියින් වෙත දන්වා ඇත.

මෙම සියලුම ලොතරැයි අලෙවි කුටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවි කරන ස්ථාන වන අතර මෙහි සියලුම ආදායම් ඒකාබද්ධ අරමුදලට සහ ජනාධිපති අරමුදලට බැර කෙරේ.අතර ඒවා රටේ විවිධ සමාජ සත්කාර සේවාවන් සදහා යොදාගනු ලැබේ.

මේ පිළිබදව ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය නගරාධිපතිවරයා සමග සාකච්ජා කර ඇතත් ඒ සම්බන්ධව ඔහු මේ වන තුරු කිසිදු සාධනීය පිළිතුරක් ලබාදී නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න