කොළඹ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරින මන්ත‍්‍රීවරයෙකු අතින් ගැබ්ගත් බව කියන තරුණියක් දරුවා බිහි කිරීමෙන් පසු කාණුවකට විසි කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
රහසිගතව සිදු කර ඇති දරු ප‍්‍රසූතියෙන් පසු අසාධ්‍ය වු තරුණියද රෝහල් ගත කර දිනකට පසු මිය ගොස් ඇත.
තරුණිය දරු ප‍්‍රසූතියක් සිදු කර ඇත්තේ යයි හෙලිව ඇත්තේ එහිදී කරන ලද මරණ පරීක්‍ෂණයේදීය.
මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශණවලදී නාගරික මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධතාවය හෙලිව ඇති අතර ඔහුද පොලීසිය විසින් ප‍්‍රශ්න කිරීමටකට ලක් කර ඇත.
(මුලාශ්‍ර -ලංකාසීනිව්ස්)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
