ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ සංවිධායක ලෙස චතුරිකා සිරිසේන සහ මැදිරිගිරිය ආසන සංවිධායක ලෙස ඩඩ්ලි සිරිසේන පත්කිරීමට ජනාධිපති සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මේ දෙදෙනාම ඊළඟ මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍ය කිහිපයක්ම මේ "සිරිසේන පවුල් ගස" බිහිවීම සම්බන්ධව පුවත් පළකර ඇත.
කෙසේ වුවත් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ජනාධිපති සොහොයුරු ඩඩ්ලි පවසා ඇත්තේ " අපේ අයියා මට ආසනයක් දෙයි කියා හිතන්නවත් බෑ" කියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
