V2025

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා : යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට !

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කර තිබේ.

ඒ මහතා යුද හමුදාවේ 53 මාණ්ඩලික ප්‍රධානියා බව හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found