Image

සේනාගෙන් හානිවූ ගොවීන්ට වන්දි !

සේනාගෙන් හානිවූ ගොවීන්ට වන්දි !

සේනා දළඹුවාගෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමට සලකා බලන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් පවසයි.

අමාත්‍යවරයා මෙ බව පැවසුවේ (17)අද පැවැත්වූ මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදින් නැගු ප්‍රශනවලට පිළිතුරු ලබාදෙමින්ය.

සේනා දළඹුවා මර්දනය කිරීමට හදුනාගෙන ඇති දීලිරයක් පිළිබදවද මෙහිදී ප්‍රශන කෙරිණ.

අස්වනුවලට නිසි මිළක් නොලැබීමෙන් පීඩාවට පත් වට්ටක්කා ගොවීන්ට සහන සැලසීමටද කටයුතු කරන බවත් ඒ අනුව කිලෝග්‍රෑම් එකක් රුපියල් 30ක මිලකට ගොවීන්ගෙන් වට්ටක්කා මිලට ගැනීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සදහා රුපියල් ලක්‍ෂ සියයක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න