කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අමාත්‍යධූරවල සංශෝධනයක් සිදුව තිබේ.
ජනාධිපති සිරිසේනගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න විසින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(24) දිනයේ නිකුත් කර තිබුණි.
ඒ අනුව සමාජ සවිබල ගැනීවීම් කැබිනට් අමාත්‍ය ධූරයේ කටයුතු කළ දයා ගමගේට එම ධූරයට අමතරව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යය ධුරය ද හිමිව ඇති බව වාර්තා වෙයි.
සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් අලුවිහාරේට වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය ද හිමිව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
