ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් දීම සම්බන්ධව අවධානය යොමුකරන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා ඇත.
ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා මේ බව දන්වා සිටින අතර ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදෙන ලෙසට ත්‍රෛනිකායික මහා ස්වාමීන් වහන්සේලා, දියවඩන නිලමේ මෙන්ම හින්දු සම්මේලනය විසින්ද ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධවද සැළකිල්ලට ගන්නා ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇත.
අමාත්‍යවරයා විසින් ජනාධිපති සිරිසේනට යොමුකළ ලිපිය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
