ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩුවේ චූදිතයෙකු වන දැනට විදෙස් ගතව සැගවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විදෙස් මාධ්‍යක් වෙත මුල්‍ය විශුද්ධිකරණය ගැන අදහස් පල කර ඇති බව සිරස මාධ්‍ය ජාලය පවසයි.
ඊට අනුව දකුණු අප‍්‍රිකවේ පල වන ‘බිස්නස් ලයිව්’ වෙබ් අඩවිය හා මහේන්ද්‍රන් මහතා මෙම අදහස් දැක්වීම කර ඇත්තේ ජාත්‍යන්තර බැංකු අදාළ මුදල් විශුද්ධිකරණය පිළිබඳවයි.
වර්මානයේ අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරන්නේ සිංගප්පූරු හා මැද පෙරදිග පවුල් ව්‍යාපාරයන්හි උපදෙස් සපයන්නෙකු ලෙසයි.
සිරස අනාවරණය පහත සබැඳියෙන් !

