ලංකා බැංකුව යළිත් රොනල්ඩ් ට !

ලංකා බැංකුව යළිත් රොනල්ඩ් ට !

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කරනු ලැබ තිබේ.

සිරිසේන ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට පෙරද ලංකා බැංකුවේ සභාපතිවරයා වූයේ ද

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා ය.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් නැවතත් රොනල්ඩ් පෙරේරා මහතාගේ නම ලංකා බැංකුවේ සභාපති ධුරයට නම් කර තිබූ අතර ජනාධිපති ලේකම්වරයාගේ කමිටුව එය නිර්දේශ කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න