ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත අනුරාධපුර මහේසත‍්‍රාත් අධිකරණය විසින් අද (07) ඇප මත නිදහස් කර තිබේ.
රිය අනතුරක් සිදුකිරීම හේතුවෙන් පසුගියදා ලාල් කාන්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබිණ.
අනුරාධපුර බන්ධනාගාරය අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 01 වැනිදාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
