එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ගේ වාහනයේ වැදීමෙන් අනතුරට පත්වූ යුවලක් හා දරුවකු රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වෙයි.
මැදවච්චියේදී මෙසේ අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 27ක් වූ තරුණයෙක් වයස අවුරුදු 25 ක් වූ ඔහුගේ බිරිද සහ වයස අවුරුදු එකහමාරක් වූ ඔවුන්ගේ දරුවාය.
මන්ත‍්‍රීවරයා ගමන් ගත් වාහනය මෙම තිදෙනා ගමන් ගත් යතුරු පැදියේ හැපීමෙන් අනතුර සිදුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
