පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද (21) පැවති දෙවැනි සාකච්ඡා වටය සාර්ථක වූ බව ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.
නව සන්ධානය ගොඩනැගීමට අදාල මූලික කාරණා 20ක් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡා කල බවද ඔහු සදහන් කලේය.
මෙම සාකච්ඡා වටයේ තුන්වැන නිල සාකච්චාවන අපේ‍්‍රල් මස 10 වැනිදා පැවැත්වීමට දෙපාර්ශවය එකග වූ බවත් ඔහු පවසන අතර විපක්‍ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡා සිදුව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
